දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර නිරන්තර අවබෝධය ගැනීම මගින් ඇති කර ගත් එකඟතා වඩාත් සාර්ථක කර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම වර්ත...

අරගල සමයේදී යම් යම් පාර්ශ්ව එක්ව දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධව මේ වනවිට ලිපි ගොනු 414 ක් පොලිසිය වෙත ලැබී තිබෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම පැමිණිලි සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස තමා නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බවත්, මෙම පැමිණිලි සම්බන්...

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. ඒ, නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හේතුවෙන් ඇතිවූ ආපදා සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.

නව විදුලිබල පනත කෙටුම්පත් කිරීම අවසන් අදියරේ පවතින බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසන්නේ අදාළ පනත කෙටුම්පත් කිරීමෙන් අනතුරුව එහි පිටපත් පාර්ශවකරුවන්, සංවර්ධන නියෝජිතයින් සහ ප්‍රතිව්‍යුහගතකරණ විශේෂඥයින් අතට පත්කිරීමට පියවර ගන්න...

ජනතාවගේ අර්ථ සාධක අරමුදල් ආණ්ඩුව බලහත්කාරයෙන් ලබාගෙන ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන බව පැවසුව ද එය අවිනිශ්චිත කාරණයක් බවත්, 2015 - 2019 කාල සීමාවේ සිදුවූ බැඳුම්කර වංචාව ගැන සාකච්ඡාවක් ඇති වුව ද එම වංචාව නිවැරදිව පැහැදිලි නොකළ බවද ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසයි. මෙම බැඳුම්කර වංචාව යටතේ සිදුවූ...

මෙම මස 27 වැනිදා සිට ජුනි මස 11 වැනිදා දක්වා රජයේ පාසල් වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අපොස සාමාන්‍යපෙළ විභාගය මෙම මස 29වැනිදා පැවැත්වෙන බැවින් මෙම නිවාඩු ලබාදීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එළඹෙන මැයි 14 දින අස්ගිරි මහා විහාරයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමල බෝගස් හතර පුණ්‍ය භූමියේ දී සියම් උපසම්පදා සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ දේශපාලනඥයන්...

ආනයනික කිරිපිටි මිල පහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් පහළ දමන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ. මැයි 15 වන දා සිට නව මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

අරගලය කාලකණ්නි වැඩක් යැයි කියූ විට සමහරුන්ට රිදුණ බවත්, එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයට බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ඇමැතිවරයා පැවසුවේ සාමකාමී අරගලකරුවන්ට ගෙවල් ගිනි තියන්න, මිනිස්සු මරන්න රාජ්...

ජනතාව අර්බුදයට පත්වී සිටින මේ මොහොත පාවිච්චි කරමින් ආණ්ඩුව නොයෙක් පනත් ගෙනවිත් සම්මත කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින බවත්, සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ද පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සංශෝධන පනතක් දණ්ඩනීති සංග්‍රහයට ගෙනවිත් ඇති බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ...

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 800 ක් පමණ දුරින් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ වර්ධනය වී තිබෙන ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය අද (12) සවස් වන විටදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි...

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද(12) ත්‍රිරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රවාහන අමාත්‍යංශය, විදුලි බල හා බලශක්ති අමාත් ...

කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය පවසන්නේ, ඇහැලියගොඩ ප්‍රදේශයේ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්&...

මේ වන විට කළුතර 16 හැවිරිදි දැරියගේ අභිරහස් මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බව වාර්තා වේ. මේ අතර කළුතර පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ කටයුතු හා ඒ හා බැදුනු කාරණා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය පȀ...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශයෙන් රටට සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහයක් ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් ඒ අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වන බවත් ඒ යටතේ ම...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැළඳුණු දරුවෝ 40ක් මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, දරුවන් ඩෙංගුවලින් ආරක්‍ෂා කිරීමට වගබලා ගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි. යම් දරුවෙකුට උණ වැළඳී තිබේනම් දින දෙකකට පසු වහාම ලේ පරීක්‍ෂා...

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට අදාළ යෝජනාව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්‍ෂ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවර...

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ ...

මෙරට දේශපාලන අනාගතය භාරගන්නා පිරිසට පසුගිය සමයේ ඇති වූ අරගලය වැනි සිදුවීම් පිළිබඳ නිවැරැදි කියවීමක් අවශ්‍ය බවත්, විමල් වීරවංශ මහතා ලියූ කෘතියේ මේ පිළිබඳව නිවැරැදි තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙව...

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබේ. මාලිගාකන්ද සහ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ඔවුන් ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ. ප් ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...