දේශීය පුවත්

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබේ.

මාලිගාකන්ද සහ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ඔවුන් ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රියත් නිකේෂල යන අයට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නට එරෙහි පැමිණිලි  සහ ප්‍රියත් නිකේෂල පහර දුන් බවට හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න කළ පැමිණිලි සම්බන්ධයෙන් තලංගම පොලිසිය  අධිකරණයට කරුණ වාර්තා කිරීමෙන් පසු රෝහල් ගතව සිටින එම සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කර බලා ලබන 17 වන දින අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස කොළඹ අධිකරණය වෛද්‍ය නිළධාරී වෙත කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (11) දින නියෝග කළාය.

එසේම අදාල සැකකරුවන් ⁣පරීක්ෂා කර බලා සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීරණය කරන ලෙස කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩුව යොමු කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි.

පසුව මෙසේ අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More