අරගල සමයේදී යම් යම් පාර්ශ්ව එක්ව දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධව මේ වනවිට ලිපි ගොනු 414 ක් පොලිසිය වෙත ලැබී තිබෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස තමා නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බවත්, මෙම පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණ ඇමති ලෙස තමාට පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...