මේ වන විට කළුතර 16 හැවිරිදි දැරියගේ අභිරහස් මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බව වාර්තා වේ.
මේ අතර කළුතර පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ කටයුතු හා ඒ හා බැදුනු කාරණා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශන නිහාල් තල්දුව මහතා අදහස් පළ කිරීමක් සිදුකර තිබේ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා එම සිදුවීම් ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.
වීඩියෝව පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...