දේශීය පුවත්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැළඳුණු දරුවෝ 40ක් මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, දරුවන් ඩෙංගුවලින් ආරක්‍ෂා කිරීමට වගබලා ගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

යම් දරුවෙකුට උණ වැළඳී තිබේනම් දින දෙකකට පසු වහාම ලේ පරීක්‍ෂා කොට අදාළ වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකරන ලෙසට ඒ මහතා උපදෙස් ලබා දෙයි.

මෙම වසරේ ගෙවීගිය මාස කිහිපයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 31,993 දෙනකු වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බස්නාහිර පළාතෙන් පමණක් මේ වනවිට ඩෙංගු රෝගීන් 15746 ක් වාර්තා වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More