දේශීය පුවත්

ජනතාවගේ අර්ථ සාධක අරමුදල් ආණ්ඩුව බලහත්කාරයෙන් ලබාගෙන ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන බව පැවසුව ද එය අවිනිශ්චිත කාරණයක් බවත්, 2015 – 2019 කාල සීමාවේ සිදුවූ බැඳුම්කර වංචාව ගැන සාකච්ඡාවක් ඇති වුව ද එම වංචාව නිවැරදිව පැහැදිලි නොකළ බවද ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසයි.

මෙම බැඳුම්කර වංචාව යටතේ සිදුවූ හොරකම් කන්දක් ඇති බවද, වෝහාරික විගණන වලින් හෙළි කරන පරිදි අර්ථ සාධක අරමුදලට බැඳුම්කර ගැනීමේ දී එම කාලසීමාවේ දී සිදු වූ පාඩුව බිලියන 2 .5ක් බවද ඒ මහතා පවසයි.

2015 දී ආණ්ඩුව පෞද්ගලික අයිතිකරුවන්ගේ වාසියට ක්‍රියාත්මක වන ද්විත්වීය වෙළෙඳපොළට යාමෙන් තවත් මිලියන 752ක් අහෝසි වූ බව ද ඒ මහතා හෙළිකරයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More