ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට අදාළ යෝජනාව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්‍ෂ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට නම් ඔහුට එරෙහි ගොනු කළ චෝදනා පත්‍රයක් පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගත යුතුව ඇති අතර, ඒ අනුව සභාපතිවරයාට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...