කාබනික පොහොරවලට ගොවියා යොමු කරන්නැයි ජනපති දුන් නියෝගයට මුවා වී ලක් පොහොර සමාගමට කාබනික පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි විස්සක් පොලු තැබූ සමාගමටම යළිත් එම ව්‍යාපෘතිය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශ බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ. 2015 වසරේ සිට ලක් පොහොර සමාගමේ හිටපු සභාපත...
ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඉරිදා දිවයින පුවත්පතේ පළකරන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ සැක කටයුතු භූමිකාව ඉතා දීර්ඝ වශයෙන් පැහැදිළි කොට ඇත. රජය ඔහුගේ උගුලට පය තැබුවහොත් 6...
හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට පත්වී මැයි මස 18 වැනිදාට වසර 11ක් ගතවන අවස්ථාවේදී මෙම පොලිස් වාර්තාව ප‍්‍රකාශයට පත්වී...
විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ හා විපක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාට රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (4දා* කැඳවාඇති විශේෂ සාකච්ඡුාවට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 127 දෙනාගෙන් 93 දෙනෙකු සහභාගී නොව...
කොවිඩ් 19 වසංගතය හමුවේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න විසඳීමට මෙන්ම දරුවන් සම්බන්ධයෙන් ද සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන ආකාරය මේ වන විට දැක ගත හැකි වෙයි. UNICEF Sri Lanka සමඟ එක්ව මේ මොහොතේ දරුවන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් ඔවුන් සමඟ තාක්ෂණය ඔස්ස...
දුරස්ථභාවය පවත්වාගෙන යාමේ සංකල්පයෙන් බැහැරව බස් රථ සහ දුම්රියවල ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට මගී ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. අත්‍යවශ්‍ය සේවා සඳහා බස් රථ හා දුම්රිය යෙදවීමට රජය කටයුතු යොදා තිබුණි. නමුත් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා බස් රථ හා දුම්ර...
මහ මැතිවරණය ජුනි 20 වැනි දින පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් එතැන් සිට දින 14 ක් ගත වූ පසුව යළිත් වෙනත් ඕනෑම දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පවතින බව ‘ෆැපරල්’ සංවිධානය පවසයි. පවතින තත්ත්වය අනුව සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්විය යුතු වුවත් මැයි 10 දින...
ලොව පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා තත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර 04 ක් සංවිධානය කර තිබේ . මෙම ගුවන් ගමන් ශ...
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ කාර්යභාරය පැහැදිළි කිරීමේ සජීවී වැඩසටහනක් අද(2) පෙරවරුවේ පැවැත්වුණා. එයට සහභාගී වී සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතායි. එහිදී රාජ්‍ය බුද්ධි අංශය හදුනාගත් කොරෝ...
කල් දමා තිබෙන මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි. නීතිඥ චරිත ගුණර...
කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් කළ යෝජනාව රජය විසින් පිළිගැනීම සති තුනකින් ප්‍රමාද වූයේ එක්තරා මහාචාර්යවරුන් දෙදෙනෙකු රජයට ලබාදුන් වැරදි තොරතුරක් නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ...
වසංගත රෝග අංශයේ විද්වතුන් සෞඛ්‍ය අමාත්‍යවරියට නිර්දේශකොයට ඇත්තේ තත්වය නරක අතට හැරුනොත් දිනකට PCR 6,000ක් කළ යුතු බවය. නමුත් එම විද්වතුන් මීට දින 30 කට පෙර දිනකට 1000 ක් කිරීමට එකඟ වූවා නම් තත්වය ඉතා පහසුවෙන් මීට වඩඩා පාලනයකට යටත්කළ හැකිව තිබූ බව පිළිගැනීමට සිදුවේ. ලංකා ලීඩ් ප...
පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුව...
මැතිසබයේ පිටත පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා කැඳවන ලද හමුදා භටයන් ඉවත්කොට ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගියදා දුරකතනයෙන් අගමැතිවරයා ඇමතූ කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු ආරක්ෂාව සඳහා හමුදාව කැඳවීම ගැන ...
‘කෝවිඞ් - 19’ වෛරස් ව්‍යාප්තිය ඉදිරියේදී වර්ධනය වුවහොත් දිනකට පී.සී.ආර් පරීක්ෂණ හයදහසක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ඊයේ (01 වැනිදා) දැනුම් දී ඇත. මෙම වෛරසය පාලනය කිරීම පිණි...
වැලිසර නාවික හමුදා කදවුරේ රාජකාරී කළ සෙබලෙන් පසුගිය 11 වැනිදා වාරියපොළ – නැටිය- මලගනේ පිහිටි සිය නිවසට ගොස් නැවත සේවයට වාර්තා කර ඇත. අදාළ සෙබලාගේ බිරිදගේ සහ දරුවන්ගේ සුවදුක් බැලීමට නිවසට පැමිණි අදාල නාවික සෙබලාගේ පියාට සහ සහෝදරයාට එම ප්‍රෙද්ශයේ පිරිසක් විසින් පහරදීමක් සුදකර ඇත්තේ නාවික ...
මහා මැතිවරණය පැවැත්වීම ගැන සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම ලබන සදුදා (04) රැස්වීමට නියමිතව ඇත. මහා මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් කොපමණ සංඛ්‍යාවක් ලැබී තිබේද? යන්න පිළිබදව එහිදී විශේෂ අවධානයකට යොමු වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ තොරතුරු අනාවරණය කළේය. තැපැල් ඡන්ද අයදුම්පත් කෙරෙහි විශේෂ...
මැයි මස 04 වැනිදාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විසුරුවා හරිනලද පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයේ රැස්වීමකට කර තිබෙන කැඳවීම අනුව එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගී වීමට තීන්දු කොට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ඒ සම්බන්...
”වෙසක් පෝය පහුවෙනකම් රටේ තත්ත්වය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යාම යෝග්‍යයි ...”යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි . රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙනතුරු ජනතාවට කොපමණ කාලයක් බලාසිටීමට සිදුවේද? යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඒ...
මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිකත්ෂයට පත්ව තිඛේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධානයට යොමු කළ පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේ මෘත ශරිර මුල්ලයාවේලි රෝහලේ තැන්පත් කර ඇත. කෙසේවෙතත් කොරෝනා වෛරසය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...