ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඉරිදා දිවයින පුවත්පතේ පළකරන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ සැක කටයුතු භූමිකාව ඉතා දීර්ඝ වශයෙන් පැහැදිළි කොට ඇත.
රජය ඔහුගේ උගුලට පය තැබුවහොත් 69 ලක්ෂයකගේ අපේක්ෂා පාවාදීමක් සිදුවන බවද වසන්ත බණ්ඩාර මහතා විසින් අවධාරණය කොට ඇත.
ඉදිරිදා දිවයින පුවත්පතෙහි පළ වූ සම්පූර්ණ ලියියට පහතින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...