දේශීය පුවත්

කොවිඩ් 19 වසංගතය හමුවේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න විසඳීමට මෙන්ම දරුවන් සම්බන්ධයෙන් ද සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන ආකාරය මේ වන විට දැක ගත හැකි වෙයි.

UNICEF Sri Lanka සමඟ එක්ව මේ මොහොතේ දරුවන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් ඔවුන් සමඟ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් දරුවන්ගේ ප්‍රශ්නවලට අගමැතිවරයා සජීවීව පිළිතුරු දී තිබේ.

 

UNICEF Sri Lanka Q&A session with children

ව්‍යවසනකාරී අවස්ථාවන් තුළ දී වැඩිහිටියන් වන අප පවා කම්පනයට පත් වන විට, දරුවන්ට මෙම කාල සීමාව අධික බලපෑමක් ඇති කරන අතර, ඔවුන් මෙහි නිහඬ වින්දිතයන් වේ .අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රටේ නායකයෙකු ලෙසත් හා ආදරණිය පියකු ලෙසත් දරුවන්, මුහුණපා ඇති ගැටළුවලට පිළිතුරු ලබා දීමට UNICEF Sri Lanka හා එක්ව දියත් කරන ලද ප්‍රශ්න උත්තර වැඩසටහන දැන් ඔබට පහතින් නැරඹිය හැක.கொரோனா தொற்றால் முழு உலகமும் பாதிப்பட்டுள்ள இந்த காலகட்டத்தில், அதை உண்ணிப்பாக கவனிக்கும் சிறுவர்களை அது மிக ஆழமாக பாதிக்கக்கூடும். அதனால் பிள்ளைகளை தைரியப்படுத்தும் விதமாக பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்கள் நாட்டின் பிரதமராகவும், ஒரு அன்பான தந்தையாகவும் குழந்தைகளின் கேள்விகளுக்கு பதிலளிக்கும் யுனிசெஃப் நிறுவனத்தால் ஒழுங்கு செய்யப்பட்ட நிகழ்ச்சியை இப்போது நீங்கள் காணலாம்.While this current crisis is difficult for us all, it has a far greater impact on our children, who remain its silent victims. As a leader and a father, Hon. Prime Minister Mahinda Rajapaksa collaborated with UNICEF Sri Lanka, to provide an opportunity for children to share their concerns with him through a Q&A session.The programme can be viewed below.

Gepostet von Mahinda Rajapaksa am Samstag, 2. Mai 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More