
මහා මැතිවරණය පැවැත්වීම ගැන සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම ලබන සදුදා (04) රැස්වීමට නියමිතව ඇත.
මහා මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් කොපමණ සංඛ්‍යාවක් ලැබී තිබේද? යන්න පිළිබදව එහිදී විශේෂ අවධානයකට යොමු වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.
තැපැල් ඡන්ද අයදුම්පත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන්නේ මැතිවරණ රාජකාරි සදහා යෙදවෙන්නේ තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කර ඇති රාජ්‍ය නිලධාරීන් වන බැවිනි. ප්‍රමාණවත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී නැතිනම් තැපැල් ඡන්ද අයැදුම් කිරීමේ කාලය තවත් දින කිහිපයකට දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසමේ තොරතුරු සදහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...