පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ගේ හමුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අරලියග මන්දිරයේ දී පැවැත්වෙයි. අද(04) පෙරවරු 10.00ට එම සාකච්ඡාව ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය. කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජය ...
පසුගිය සතියේදී සුප්‍රසිද්ධ " ඉකොනොමිස්ට් " සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ ආර්ථික විශ්ලේෂණයකට අනුව කොවිඩ් - 19 වසංගතයෙන් පසුව ගෝලීය ආර්ථික අවපාතයට මුහුණදීම සඳහා අවශ්‍යවන ආර්ථික සහ මූල්‍යමය ශක්තිය අර්බුධකාරී තත්වයක පවතින රටවල් 66 ක් අතුරින් ශ්‍රී ලංකාව ස්ථානගත කොට ඇ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ඇඳිරි නීතිය විරුද්ධව මානව හිමිකම් කොමිසමට ගතු කියයි. එම්.ඒ සුමන්තිරන් විසින් කොරෝනා වෛරසය පාලනයට ඇඳිරිනීතිය පැනවීම මානව හිමිකම් කඩවීමක් බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලිපියක් යොමු කර තිබේ. පිටපත් තුනකින් සමන්විත මෙම ල...
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පවතිද්දීම 11 වැනිදා (සඳුදා) සිට ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමට රජය තීරණය කර ඇත. එකී දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කි...
රටේ උදාවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්‍ෂ නායකයින්ට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අරලියගහ මැඳුරට අද (04 දා) පැමිණෙන ලෙසට ඇරැුයුම් කළත් එය ප‍්‍රතික්‍ෂේප කරන උදවියගේ සැබෑ තත්ත්වය ජනතාව දැන් ඉතා හොඳින් වටහා ගෙන ඇතැයි අගමැති මහි...
දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට විකල්ප දිනයක් තවමත් රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැයි මස 11 වැනිදා දෙවන අධ්‍යයන වාරය සඳහා පාසල් ආරම්භ කරන බවයි රජය මීට පෙර පැවසුවත් කෙසේ වෙතත් එදින පාසල් ආරම්භ කිරීමට නොහැකිවනු ඇතැයි දරු දැ...
හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන හොදම කණ්ඩායම සහිත ලෝකයේ දෙවන හමුදාව ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ලොව පුරා රටවල යුධ හමුදාවන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් හදිසි...
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා ...
සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා දේශන පැවැත්වූ සංවිධානයක භාරකරුවෙක් කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ මදුරන්කුලිය පොලිස් ව...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට(04) දිනයේ කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සකත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කළේය අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්...
මහ මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් පත්‍රය නිකුත් කිරීම අවලංගු කර තිබේ. එය අද (04) ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබුණි. දේශපාලන පක්ෂ නායකිය්න සහ නියෝජිතයින් අතර ඊයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මැතිවරණ කොමසම රැස්වී මෙම තීරණය ගෙන තිබුණි. ...
කොරෝනා මර්දන ව්‍යපෘතිය කඩාකප්පල් කර මහ මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිද දැමීම මේ වන විට විපක්ෂයේ පරමාර්ථය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙරට කොරෝනා මර්දන ව්‍යාපෘතිය ලෝකයේ අනෙක් රටවලට වඩා සාර්තකත්වයක් පෙන්වා ඇති බව අග්‍රාමාත්...
පැලවත්ත සීනි සමාගම නැවත සීනි නිෂ්පාදනය ආරම්භ කර තිබේ. එම නිෂ්පාදන ලංකා සීනි නමින් දැන් වෙළඳපොළට නිකුත් කෙරේ. එසේම ලංකාවට උවමනා එතනෝල් ද ලංකාවේම නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙි. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දේශීය කර්මාන්ත නැවත නඟා සිටුවීම යටතේ ගන...
ගෙවුණු වසරේ (2019) ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් එකසිය හතළිස් නවයක් දක්වා (149) ඉහළ ගොස් ඇත. 2018 වසරේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 138 ක් වූ අතර 2019 වන විට එය කිලෝග්‍රෑම් 11 කින් වැඩි වී තිබේ. මේ අතර 2018 දී ඒකපුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝග්‍රෑම...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ(02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය. අනුරාධපුර පුද බිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. රුවන්...
නිදහස් වෙළද කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ආයෝජන මණ්ඩලයටද උපදෙස් දී ඇති ...
මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි වයෝවෘද්ද පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) දින මිය යාමෙන් පසුව අද අලුයම් කාලයේදී අවසන් කටයුතු සිදු කල බවට වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘෆ් කැප්ටන් දුෂාණ් විජේසිංහ මහතා පවසා සිටියේය. මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිට...
සමාජ මාධ්‍ය ජාල විසින් පතුරුවන ඕප දූප කථා නිසා කොරෝනා වසංගත පාලන ක්‍රියාවලියට බාධා එල්ල වන බව ඌව වෙල්ලස්ස සරසවියේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා සඳහන් කරන්නේ ජනමාධ්‍ය සහ රජය විසින් නිසි තොරතුරු නිසි වේලාවට මහජ...
ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ කුඩා සහ මධ්‍යම පරිමාන වී මෝල් සංගමයක ප්‍රධානියෙකු සඳහන් කරන්නේ දැන් මහා සහල් මෝල් හිමියන්ගේ උවමනාවන් සහ තිරිඟු පිටි මාෆියාවේ උවමනාවන් සමපාත වී ඇති බවය. ඔහුට අනුව සහල් පාලන මිල කෘතිම ලෙස පහත දමා ඇත්තේ තාවකාලිකව වන අතර එහි මූලික ...
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට ආරම්භ කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...