දේශීය පුවත්

රටේ උදාවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්‍ෂ නායකයින්ට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අරලියගහ මැඳුරට අද (04 දා) පැමිණෙන ලෙසට ඇරැුයුම් කළත් එය ප‍්‍රතික්‍ෂේප කරන උදවියගේ සැබෑ තත්ත්වය ජනතාව දැන් ඉතා හොඳින් වටහා ගෙන ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මේ උදවියට ආරාධනා කළේ එකිනෙකාගේ සුවදුක් ඇසීමට නොවෙයි. අද රටේ උද්ගත වී තිබෙන ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුා කර කිසියම් නිගමනයකට එළඹීමටයි.

කොරෝනා වසංගතය මැඬලීම සඳහා ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ගවලට සම්පූර්ණ සහාය දීම ඔවුන්ගේ වගකීමයි. එසේ තිබියදීත් සමහරුන්ට අද අවශ්‍ය වී ඇත්තේ දේශපාලනය කිරීමටයි. රටේ ජනතාව අද මුහුණපාන ප‍්‍රශ්නවලට මැදිහත් වෙන එක ඔවුන් මගහරිනවා. එයාලට ඕනෑ පාර්ලිමේන්තුව විවෘත කිරීමටයි. ජනතාව දැන් සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ඉන්නවා. කිසිඳු හේතුවක් නැතිව ඔවුන්ට අවශ්‍ය අපට මඩ ගහන්නයි.

රටේ පොදු ප‍්‍රශ්න විසඳීම සඳහා සාකච්ඡුා මාර්ගවලට එන්නේ නැති උදවිය මැතිවරණයේදී ජනතාව හමුවේදී කියන ප‍්‍රකාශ පවා හාස්‍යජනකයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More