මහ මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් පත්‍රය නිකුත් කිරීම අවලංගු කර තිබේ.
එය අද (04) ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබුණි. දේශපාලන පක්ෂ නායකිය්න සහ නියෝජිතයින් අතර ඊයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මැතිවරණ කොමසම රැස්වී මෙම තීරණය ගෙන තිබුණි.
මැතිවරණ කොමිසම ලබන ජුනි 20 මැිවරණය පවත්වනවාද වෙනත් දිනයක් ඒ සදහා යොදා ගන්නේදැයි නිෂ්චිතව තීරණයකට එළඹ නැත.
පවතින සෞඛ්‍ය තත්වයද සලකා බලා ඉදිරි දෙසතිය තුළ නැවත කොමිසම රැස්වී මහමැතිවරණය පැවැත්වීමේ දිනය ගැන අවසන් තීන්දුවකට එළඹීමට කොමිසම තීරණය කර ඇති බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...