දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට විකල්ප දිනයක් තවමත් රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැයි මස 11 වැනිදා දෙවන අධ්‍යයන වාරය සඳහා පාසල් ආරම්භ කරන බවයි රජය මීට පෙර පැවසුවත් කෙසේ වෙතත් එදින පාසල් ආරම්භ කිරීමට නොහැකිවනු ඇතැයි දරු දැරියන් ඇසූ ප‍්‍රශ්නාවලියකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) පැවසිය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...