දේශීය පුවත්

ගෙවුණු වසරේ (2019) ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් එකසිය හතළිස් නවයක් දක්වා (149) ඉහළ ගොස් ඇත.

2018 වසරේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 138 ක් වූ අතර 2019 වන විට එය කිලෝග්‍රෑම් 11 කින් වැඩි වී තිබේ.

මේ අතර 2018 දී ඒකපුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝග්‍රෑම් 60 ක් වූ අතර 2019 දී එය කිලෝග්‍රෑම් හතකින් (07) අඩු වී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More