දේශීය පුවත්

සමාජ මාධ්‍ය ජාල විසින් පතුරුවන ඕප දූප කථා නිසා කොරෝනා වසංගත පාලන ක්‍රියාවලියට බාධා එල්ල වන බව ඌව වෙල්ලස්ස සරසවියේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා සඳහන් කරන්නේ ජනමාධ්‍ය සහ රජය විසින් නිසි තොරතුරු නිසි වේලාවට මහජනයාට ලබාදීම මඟින් ඕප දූප කථා වලට අවස්ථාව නැතිකළ යුතු බවය.

 

 

එම ලිපියට  මෙතැනින් පිවිසෙන්න – Korona Virasaya Samaga Pathirena Opadoopa Saha Katakatha by JLR.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More