පැලවත්ත සීනි සමාගම නැවත සීනි නිෂ්පාදනය ආරම්භ කර තිබේ.
එම නිෂ්පාදන ලංකා සීනි නමින් දැන් වෙළඳපොළට නිකුත් කෙරේ.
එසේම ලංකාවට උවමනා එතනෝල් ද ලංකාවේම නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙි.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දේශීය කර්මාන්ත නැවත නඟා සිටුවීම යටතේ ගන්නා ලද පියවරකි.
පැලවත්ත සිනි කර්මාන්ත ආයතනයේ සභාපති ජනක නිමලචන්ද්‍ර යටතේ ලංකාවේ සිනි කර්මාන්තයට පණ දීම රටේ හෙට දවසේ ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීම සදහා ඉතාමත් වැදගත් වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...