මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට අදාල මනාප අංක නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සූදානම් වන බව වාර්තා වේ. පසුගිය සතිය තුළ මනාප අංක නිකුත් කිරීමට මුලින් සැළසුම් කර තිබූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් රටතුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එය තවදුරටත් කල් දැමිණි. මේ අතර මහ මැතිවරණය සඳහා සන...
එළඹෙන 11 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෛනික රාජකාරී කටයුතු ආරම්භ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත් රජයේ නිවාඩු දින හැර අනෙකුත් දිනවල දී ආගමන විගමන දෙපාර්තමේන්තු විවෘතව තැබෙන අතර සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාව ඇඳිරි නීති කාලසීමාව තුළ පිළිපැදිය යුතු සෞඛ්...
හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩ...
කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදුකරන වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ සිදුකෙරුණු අතර එම සංඛ්‍යාව 1,821ක්. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, එම පරීක්ෂණවලින් 717 ක් කේ...
දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතයා වන පැලවත්ත කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩත්ව ස්වයංපෝෂිතභාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. දේශීය කිරි ගොවියන් නඟාසිටුවීමේ අරමුණින් යුතුව ශ්‍රී ලාකේය කිරි කර්මාන්තයේ ස්වයංපෝෂිතභාවය සඳහා මඟපාදන යෝජනා ගණනාවක්ද සමාගම මඟින...
රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අනධ්‍යයන සේවක මණ්ඩලවල තෝරාගත් පිරිසක් පමණක් කැඳවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි...
විපක්ෂය තුළ පවතින කුහකම එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳ ඊයේ පැවති ම...
කොරෝනා වයිරසය මුල්කර ගෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර සම්බන්ධයෙන් ඉස්ලාම් සහයෝගීතා සංවිධානය (OIC) නිවේදනයක් නිකුත් කර ඇත. එම සංවිධානය පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසය මුල් කරගෙන ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුකෙරෙන වෛරී ප්‍රකාශ ඉහළ ගොස් ඇති බවත්, වය...
බස්නාහිර සහ පුත්තලම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරම අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා 11 වෙනි සඳුදා සිට යළි විවෘත කිරීමට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ දැනුම්වත් කරන අති විශේෂ ගැසට් පත්‍රය සති අන්තයේ දී නිකුත් කිරීමට නියමිත ය. ආරක්ෂක සහ සෞඛ්‍ය ...
ඉදිරි මහ මැතිවරණය ජූලි මස දෙවැනි සතියේ පමණ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට පෙර නැවත වරක් කොමිසම විසින් වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් දැනට දින නියමකර ඇති පරිදි ජූනි 20 දින මහමැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි කියැවේ. පාර්ලිමේන්තුව...
දේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය. ඊයේ (08) දින නුවරඑලියයේදි මාධ්‍යයට අදහස් දක්වමින් සි.බි රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේය. එහිදී ඒ මහත...
කොරෝනා රෝගය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවත්නා මෙවන් මොහොතක ශරීරයේ ප‍්‍රතිශක්තිය රැුක ගැනීම සඳහා හැකි සෑමවිටම ස්වභාවික රසකාරක වන දේශීය කුළුබඩු ආහාරයට එකතු කර ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. හීන්කෙන්ද මහතා පවසයි. අතීතයේ පැවති අපේ පාරම්පරි...
නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතාපවසයි. එසේ ...
කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් යාපනය අර්ධද්වීපයේ තොණ්ඩමනාරු, කිරුඩාවිල්, වැල්වැටිතුරෙයි, අවරංගල්, නාවලඊයට්ටාල්, කෙත්පෙලි, මිරුසුවිල්, පවසිකුලම්, කයිතඩි, චාවකච්චෙරි, කඩෙයිකාඩු, මල්ලාකම්, වෙත්තලකෙනි, කෙවිල්, වලලායි, ඉනුවිල්, වඩුක්කොඩෙයි, නාවන්තුරෙයි, සාවල්කට්ටු. උඩුධීල් සහ කයිට්ස් යන ප් ...
අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ. එරට බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් අද (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරි...
පසුගිය සති දෙකක කාලයක සිට විවිධ ගොවි සංවිධාන සහ කුඩා සහ මධ්‍යම පරිමාන සහල් කර්මාන්තකරුවන්ගේ සංවිධාන විසින් පවතින සහල් මිල පාලන සූත්‍රය මඟින් ගොවියා මෙන්ම කර්මාන්තකරුවා වලපල්ලට යවන බවට රජයට චෝදනා එල්ල කරන ලදී. රජයේ පසු අස්වනු තාක්ෂණ ආයතනයේ ගණනය කිරීම් පවා නොසලකා හරිමින් කෘතිම ලෙස ...
සහරාන් හෂිම් සහ ඔහුගේ ආගමික අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් කාන්තාවන්ට දේශන පැවැත්වූ බවට තහවුරු කරගත් කාන්තන්කුඩි පාලමුනේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් මේ වන විට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පරීක්ෂාවකට ලක්කරමින් සිටින බව වාර්තා වේ. අත්අඩංගුවේ පසුවෙන පාස්කු ප්‍රහාරයට සම්බන...
මේ දින වල සමාජ මාධ්‍ය වල පැතිරී යන කරුණු කීපයක් සාවද්‍ය බව තහවුරු කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව අමාත්‍යංශ වලට වාහන ගෙන්වීම රුපියල් ලක්ෂ 3000ක් වෙන් කර නැති බවත් එවැනි කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්...
කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වී තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්. අමෙරිකානු ආරක්ෂක කවුන්සිලය...
කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇත්තේ එම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම නිසා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවි කුමුදේශ් ජන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...