දේශීය පුවත්

කොරෝනා වයිරසය මුල්කර ගෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර සම්බන්ධයෙන් ඉස්ලාම් සහයෝගීතා සංවිධානය (OIC) නිවේදනයක් නිකුත් කර ඇත.

එම සංවිධානය පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසය මුල් කරගෙන ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුකෙරෙන වෛරී ප්‍රකාශ ඉහළ ගොස් ඇති බවත්, වයිරස ව්‍යාප්තියට මුස්ලිම් ජනතාව වගකිව යුතු බව කියමින් මාධ්‍ය හරහාද මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට කටයුතු කර ඇති බවත්ය.

ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසද එම සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.

ඉස්ලාම් සහයෝගිතා සංවිධානය මුස්ලිම් රටවල් 57කින් සමන්විත ප්‍රබල සංවිධානයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More