සහරාන් හෂිම් සහ ඔහුගේ ආගමික අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් කාන්තාවන්ට දේශන පැවැත්වූ බවට තහවුරු කරගත් කාන්තන්කුඩි පාලමුනේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් මේ වන විට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පරීක්ෂාවකට ලක්කරමින් සිටින බව වාර්තා වේ.
අත්අඩංගුවේ පසුවෙන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම පරීක්ෂණ පැවැත්වෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...