කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් යාපනය අර්ධද්වීපයේ තොණ්ඩමනාරු, කිරුඩාවිල්, වැල්වැටිතුරෙයි, අවරංගල්, නාවලඊයට්ටාල්, කෙත්පෙලි, මිරුසුවිල්, පවසිකුලම්, කයිතඩි, චාවකච්චෙරි, කඩෙයිකාඩු, මල්ලාකම්, වෙත්තලකෙනි, කෙවිල්, වලලායි, ඉනුවිල්, වඩුක්කොඩෙයි, නාවන්තුරෙයි, සාවල්කට්ටු. උඩුධීල් සහ කයිට්ස් යන ප්‍රදේශයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් 750 කට වැඩි සංඛ්‍යාවක් සඳහා වියළි සළාක මළු බෙදාදීමේ වැඩ සටහනක් සහ දිවා ආහාර පාර්සල් ඛෙදාදිම වෙසක් පුර පසලොස්වක පොහොය දිනයට සමගාමීව සිදුකරන ලදි.
51,52 සහ 55 වන සේනාංකයන් විසින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට ඊයේ ආරක‍්ෂක සේනා ආඥාපති (යාපනය). 51,52 සහ 55 වන සේනාංකයන්හී සේනාංකාධිපති වරුන්, බළසේනාධිපතී වරුන්, යුධ හමුදා ජේයෂ්ඨ නිලධාරින්, සහ යුධ හමුදා සාමාජිකයින් සහභාගි වූ අතර, මෙම වැඩසටහන් සමාජ දුරස්ථභාවය රැකෙන පරිදී සංවිධානය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...