විපක්ෂය තුළ පවතින කුහකම එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පී.බී. ජයසුන්දර මහතා විසින් කරනු ලැබුවේ ඉල්ලීමක් මිස බලකිරීමක් නොවන බව ය.
එබැවින් එය සාධරණ ද? අසාධාරණ ද? යන්න පිළිබඳව තර්ක කිරීම වෙනමම කාරණයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
"විපක්ෂයේ කුහකකම එල්.ටී.ටී.ඊ. එකේ තිබ්බේ නැහැ" – කෙහෙළිය රඹුක්වැල්ල
"විපක්ෂයේ කුහකකම එල්.ටී.ටී.ඊ. එකේ තිබ්බේ නැහැ" – කෙහෙළිය රඹුක්වැල්ලRead more: https://bit.ly/2yHIcVE#LKA #News1st #SriLanka #KeheliyaRambukwella
Gepostet von Newsfirst.lk am Freitag, 8. Mai 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...