දේශීය පුවත්

කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වී තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මේ සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින දීර්ඝ කාලින මිතුදම සහ කොරෝනා වෛරසයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජාවට බඳුන්වී තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More