Uncategorized

ඉදිරි මහ මැතිවරණය ජූලි මස දෙවැනි සතියේ පමණ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට පෙර නැවත වරක් කොමිසම විසින් වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් දැනට දින නියමකර ඇති පරිදි ජූනි 20 දින මහමැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි කියැවේ.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්ටුව අවලංගු කරන ලෙසත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත් ඉල්ලා දැනටමත් අධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් තිබියදී මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇත්දැයි සති අන්ත  පුවත්පතක් කළ විමසුමකට මැතිවරණ කොමිසමේ   සභාපතිවරයා පිළිතුරු දෙමින්  සඳහන් කර ඇත්තේ මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් නොකළොත් එම කටයුතු දිගටම අඛණ්ඩව සිදුකරන බවය.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More