දේශීය පුවත්

රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අනධ්‍යයන සේවක මණ්ඩලවල තෝරාගත් පිරිසක් පමණක් කැඳවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. සදුදා දිනයේ සිට විශ්වවිද්‍යාලවල කාර්යාලය කටයුතු සහ පර්යේෂණ කටයුතු ආරම්භ කරන බවද කොමිසම පැවසීය.

කෙසේ නමුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ඉදිරියේදි දැනුම්දෙන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේය.

මේ අතර 11 වැනි සඳුදා දින රජයේ පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව මෙතෙක් තීන්දුවක් ගෙන නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ඉදිරියේදී ඒ පිළිබඳව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More