දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි. අදාළ චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා අද උදෑසන වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති උත්සවයකදී සිය අක්ත පත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලදී. 2. මහ කොමසාරිස්තුමා නව්‍යාකාරයකින් අද දින මෙම සාම්ප්‍රදායික උත්සවය සූදානම් කිරීම සම්බන්ධයෙන් ජනා...

ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇති  අධිකරණ වාර්තාකරු පැවසීය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ල...

තමන්ගේ ඇප අයැදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නීතිඥයින් විසින් අභියාචනාධිකරණයට අද (14) පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් පිළිබඳව අසත්‍ය කරුණු ඇතුලත් මාධ්‍ය සාකච්ජාවක් පැවැ...

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ. ඒ අනුව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇත. පසුගිය ජනාධිපතිවරණ දිනයේ රාජ්‍ය දේපල අවභාවිත කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් කඳව...

සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට විදුලි බල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ. කොවිඩ් - 19 වෛරස ව්&...

ඊයේ(13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 26 දෙනෙක් වාර්තා වී ඇත. රෝහල්ගතව‍ වෛද්‍ය...

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රධාන කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය මහතා දැඩි ස්ථාවරයක ඉන්නා බව වාර්තා වෙයි. පසුගියදා මැතිවරණ කොමිසම් කාර්යාලයේ පැවති පක්ෂ නියෝජිතයින් අතුරින් විපක්ෂය නියෝජනය කරන නියෝජිතයින් මේ පිළිබඳව සාකච්ජා කොට තිබේ. ඊට ස...

පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ඇමැතිවරුන්ට එරෙහිව අල්ලස් සහ දූෂණ කොමිසමට සිදුකළ පැමිණිිලි හරිහැටි ක‍්‍රියාත්මක නොවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ඇරැුඹීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇත. මේ අනුව මෙම පරීක්‍ෂණ කටයුතු හිතාමතාම යටපත් කළ නිලධාරීන් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව නීත්Ȁ...

”අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඡන්දයක් පැවැත්වීම සඳහා ඕනෑතරම් ක‍්‍රමවේද තිබියදීත් ‘ඡන්දයක් එපා’ කියමින් හඬ නගන පුදුම විපක්ෂයක් තමයි අපට තියෙන්නේ” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සාමාන්‍යයෙන් විපක්‍ෂයක් හඬනැගිය යුත්තේ ‘ඡන්දයක් ඕනෑ’ කියායි. නමුත් ඡන්දයක් එපා කියා හ...

විවෘත කළ රට තවදුරටත් සෞඛ්‍ය අංශය උපදෙස් මත ක‍්‍රියා කරමින් ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි. රට විවෘත කරනු ලැබුවේ ‘කොවිඞ් 19’ රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමකින් තොරව බව ජනතාව වටහා ගෙන කටයුතු කළහොත...

පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම් සහරාන්ගේ දේශනවලට සහභාගි වූ කාන්තාවන් පිරිසක් සොයා ගැනීම සඳහා දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවකුගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරගෙන යති. මේ අනුව ඉදිරි දින කීපය ඇතුළත කාන්තා...

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත්සේවය වාර්තා කරයි. ඊයේ රාත්‍රීයේ මෙම දුරකථන සංවාදය ඇතිව තිබේ. චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ කොවිඩ් 19 වෛරසය වැලැක්වීමේ හා පාලනය කරන අතරේ දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන...

ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් භූමියෙන් පිටතට රැගෙන මීගමුව පල්ලසේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා ඒ නිරෝධායනය සදහායි. රිමාන්ඩ් භාරයට පත් කෙරුණු...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමක් සිදුකළහොත් වත්මන් ආණ්ඩුවට සිය සහාය හිමිවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසු...

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ...

වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව මෙවර ද 2020.05.12 ඊයේ දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර ඇත. ත‍්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණ...

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැංවිම සඳහා වන යෝජනා ඉදිරිපත් කරන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ඊට සම්බන්ධ සංවිධාන 34කට ලිඛිතව දැනුම් දී තිබේ. එමෙන්ම පළාත් සභාවල සංචාරක අමාත්‍යංශය හා සංචාරක ක්ශේත්‍රය සම්බන්ධ අධ්‍යාපන කටයුතු සිදු කරන ...

රජය විසින් යෝජිත, පාසල් සිසුන්‍ සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ. එමෙන්ම, covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මතු ව පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන සනීපාරක්ෂ...

හිටපු ඇමති රාජිත සේනාරත්නව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ප්‍රශ්නගත සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුව සම්බන්ධයෙන් එහි තෙවන සැකකරුවන හිටපු අමාත්‍ය රාජිත සේන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...