දේශීය පුවත්

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇත.

පසුගිය ජනාධිපතිවරණ දිනයේ රාජ්‍ය දේපල අවභාවිත කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට ගෙන යාම සඳහා ලංගම බස් රථ යෙදවූ බවට එල්ල වී ඇති චෝදනාවක් මත මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.

ඔහුට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද දිනයේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More