කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැංවිම සඳහා වන යෝජනා ඉදිරිපත් කරන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ඊට සම්බන්ධ සංවිධාන 34කට ලිඛිතව දැනුම් දී තිබේ.
එමෙන්ම පළාත් සභාවල සංචාරක අමාත්‍යංශය හා සංචාරක ක්ශේත්‍රය සම්බන්ධ අධ්‍යාපන කටයුතු සිදු කරන විශ්ව විද්‍යාලය අංශ ප්‍රධානීන්ගෙන්ද මීට අදාල යෝජනා ඉල්ලා තිබේ.
මෙම යෝජනා සැලකිල්ලට ගෙන ක්ශේත්‍රයට ලබාදිය යුතු කඩිනම් සහන සහ ඉදිරි සැලසුම් ඇතුලත් යෝජනාවලියක් හා ක්‍රියාකාරී සැලැස්මක් කැබිනට් මණ්ඩලයට ලබන සතිය වන විට ඉදිරිපත් කිරීමට මේ වන විට ඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...