චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත්සේවය වාර්තා කරයි.
ඊයේ රාත්‍රීයේ මෙම දුරකථන සංවාදය ඇතිව තිබේ. චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ කොවිඩ් 19 වෛරසය වැලැක්වීමේ හා පාලනය කරන අතරේ දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන්හි පවතින ප්‍රායෝගික සහයෝගිතාව ක්‍රමයෙන් වර්ධනය කර ගත යුතුයි.
එසේම සහයෝගිතා ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමටත් එක් තීරයක් එක මාවතකට ව්‍යපෘතියේ ඉදිකිරීමේ ඉදිකිරීම් ඉහළ ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරන ලෙසත් මෙහිදී චීන ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...