ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් භූමියෙන් පිටතට රැගෙන මීගමුව පල්ලසේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා ඒ නිරෝධායනය සදහායි.
රිමාන්ඩ් භාරයට පත් කෙරුණු සියලු සැකකරැුවන් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නිරෝධායන කටයුතු සදහා පළමුව රැගෙන යන ලබන්නේ මෙම මධ්‍යස්ථානයව වෙතයි.
රිමාන්ඩ් කළ රාජිත නිරෝධායනයට රැගෙන යයි
රිමාන්ඩ් කළ රාජිත නිරෝධායනයට රැගෙන යයිදිනපතා මෙවැනි උණුසුම් වීඩියෝ නරඹන්න දැන්ම ඔබත් Hiru news youtube චැනලය මෙතැනින් https://goo.gl/XQSvGv Subscribe කරන්න
Gepostet von Hiru News am Mittwoch, 13. Mai 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...