කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රධාන කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය මහතා දැඩි ස්ථාවරයක ඉන්නා බව වාර්තා වෙයි.
පසුගියදා මැතිවරණ කොමිසම් කාර්යාලයේ පැවති පක්ෂ නියෝජිතයින් අතුරින් විපක්ෂය නියෝජනය කරන නියෝජිතයින් මේ පිළිබඳව සාකච්ජා කොට තිබේ.
ඊට සහභාගී වූ භාරකාර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නියෝජිතයින් මැතිවරණය පැවැත්වීමේ පුර්ණ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසමට හා එහි සභාපතිවරයාට බව ප්‍රකාශ කරමින් මහින්ද දේශප්‍රිය මහතාගේ ස්ථාවරය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...