ඉහළ කොත්මලේ ජලාශය පැන තරුණියක බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී ජීවිතක්ෂයට පත් හාමිඩ් රිස්වාන්ගේ සිරුරු අද නිවසට ගෙන ආවේය. එහිදී පොලිස් නිලධාරීන් ද රිස්වාන්ගේ සිරුරට ආචාර කළ අතර විහාරස්ථානයේ හාමුදුරුවන්ද රිස්වාන්ගේ නිවසට වැඩම කරනු දැකගත හැකිවිය. එසේම තරුණියගේ ජීවිත බේරාගත් පොලිස් නිලධාරීන්ට ගම්ව...
කොරෝනා රෝගීන් බාහිර සමාජයෙන් හමු නොවන තත්ත්වයට රට මේ වන විට පත්කර ගැනීමට හැකිව ඇතැයි ‘කෝවිඞ් - 19’ පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක‍්‍රියා ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ශවේන...
තමන්ට පැවරී තිබෙන බලතල මේ රටට විරුද්ධ බලවේගවල අවශ්‍යතාවන් අනුව ක‍්‍රියාත්මක කරන්නේ නම් අද රටේ පවතින ප‍්‍රශ්නවලට මැතිවරණ කොමිසම ප‍්‍රධාන වගඋත්තරකරු විදිහට පත්වන්න ඉඩ තිබෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්&...
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මේජර් ජනරාල් ධුරයකට උසස් කිරීම සහ රණවිරුවන්ට එරෙහිව කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා රණවිරු සැමරුම අමතා කළ ප‍්‍රකාශයට එරෙහිව රාජ්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස S.S.P ඒ.ආර්.පී.ජේ අල්විස් මහතා පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
එමෙන්ම පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ.
සම්බුද්ධ ශාසනයේ පරිහානියට මෙන්ම භික්ෂු ගෞරවයට හානි කර කටයුතු කරන භික්ෂු වේශධාරීන් නිකායෙන් නෙරපන බව ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තන්ගනේ සාසන රතන නාහිමියෝ සඳහන් කරති. එවන් පුද්ගලයන් හෝ කණ්ඩායම් සිටී නම් නිකායේ අදාළ අංශ දැනුවත් කරන ලෙස රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරී මණ්...
නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර තිබේ. මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්...
පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු සතුව බැංකු ගිණුම් 32ක් පැවැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (22) අනාවරණ විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා අද කොමිසම හමුවේ ...
රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තම සේවාදායක ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ...
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වීමට නියමතව තිබේ. ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන ලෙස මෙවර පොසොන් පොහොය දින සීල පැවැත් වීමට ද තීරණය කර තිබේ. පොසොන් උත්සවය පැවැත් වීම ස...
කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම...
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම 26 වන අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තබා තිබේ. අගව...
සහල් පාලන මිල මඟින් ගොවියාගේ සහ කුඩා සහල් මෝල් හිමියාගේ ගෙල සිර කරන බවත් එය යම් නිලධාරීන් පිරිසක් විසින් දියත් කරන ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. රංගිරි රූපවාහිනියේ නින්නාද වැඩසටහනට සහභාගිවෙමින් ඒ මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම ඒ පිළිබඳ...
රටට එරෙහිවන සංවිධාන වලින් ඉවත්වන බවට පසුගියදා 11 වන රණවිරු සැමරුමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශය මව්බිම වෙනුවෙන් හඬ නගන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ විධායක සභාව පවසයි. අතිගරු ජනාධිපතිතුමන් වෙත ලිපියක් ය...
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි....
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වමාන විසිදහසක් පාසල්වලට බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම උෂ්ණත්වමාන පාසල්වලින් සපයාගත යුතු බවට කලින් තීරණය කර තිබුණද ගුණාත්මක තත්ත්වයෙන් යුත් උෂ්ණත්වමාන ලබාදිය යුතු හෙයින් අමාත්...
මහ කන්නයෙ වී අස්වැන්නෙන් ටොන් ලක්ෂ 18 ක් විතර අපි දැනටම පරිභෝජනය කර ඇති බවත් ජනතාව පාන් කෑම අඩු කර ඇති බවත් වී අතිරික්තයේ කතාව පාන් පිටි කාරයින්ගෙ කුමන්ත්‍රණයක් බවත් අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි. ප්‍රායෝගික නොවන හාල් පාලන මිල වෙනස් කිරීම වෙනුවට වී සහතික මිල වෙනස් කර ගොවියා වී වගා...
ජනාධිපතිවරයා මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එම පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මේ වනතුරුත් කිසිදු අභියෝගයකට ලක් කර නොමැති බව ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙළිදරව් වී තිබේ. ඒත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...
මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් පිරිසක් එක්වී මිහින්තලේ පූජා භූමියේ ඉඩම් කොල්ලකා මුදලට අලෙවි කිරීමේ නිරත බව මිහින්තලා රජ මහා විහාරාධිපති භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ. පෙරේදා (20 දා* මිහින්තලා රජ මහා විහාරස්ථානයේ රාජ්&...
ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන්ගෙන් පහළොස් දෙනකුට කොවිඩ් -19 වෛරසය වැලඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවට පැමිණි පිරිස නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ. කොවිඩ් -19 වෛරසය ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...