ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන්ගෙන් පහළොස් දෙනකුට කොවිඩ් -19 වෛරසය වැලඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණි පිරිස නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ. කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව 1045ක් වන අතර ඊයේ (21 වැනිදා) දිනයේදී රෝගීන් 17 දෙනකු වාර්තා විය. ඔවුන්ගෙන් දෙදෙනකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් වෙති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...