රටට එරෙහිවන සංවිධාන වලින් ඉවත්වන බවට පසුගියදා 11 වන රණවිරු සැමරුමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශය මව්බිම වෙනුවෙන් හඬ නගන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ විධායක සභාව පවසයි.
අතිගරු ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය මේ බව පවසා ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...