දේශීය පුවත්

රටට එරෙහිවන සංවිධාන වලින් ඉවත්වන බවට පසුගියදා 11 වන රණවිරු සැමරුමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්  කරන ලද ‍ප්‍රකාශය  මව්බිම වෙනුවෙන් හඬ නගන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ  විධායක සභාව පවසයි.

අතිගරු ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය මේ බව පවසා ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට මාරාන්තිකයි!

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර...


Read More

නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යයවශ්‍යයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ" සමාජිකයන් සමග පෙරේදා (11) පැවති...


Read More

කොරෝනා තෙවෙනි රැල්ල පාලනය කිරීමට දේශීය ඖෂධ භාවිතයට හුරු වෙන්න!-දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි

දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරස...


Read More