මහ කන්නයෙ වී අස්වැන්නෙන් ටොන් ලක්ෂ 18 ක් විතර අපි දැනටම පරිභෝජනය කර ඇති බවත් ජනතාව පාන් කෑම අඩු කර ඇති බවත් වී අතිරික්තයේ කතාව පාන් පිටි කාරයින්ගෙ කුමන්ත්‍රණයක් බවත් අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි.
ප්‍රායෝගික නොවන හාල් පාලන මිල වෙනස් කිරීම වෙනුවට වී සහතික මිල වෙනස් කර ගොවියා වී වගාවෙන් ඉවත් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පවසන ඔහු පලමුව සහල් මෝල් හිමියා හිරකර සහල් යාන්ත්‍රනය කැඩීමේ වැඩපිලිවෙල මේ වන විටත් දියත් කර ඇතැයි ඔහු පවසයි.
පොළොන්නරුවේ වී අතිරික්තයේ කතාව පාන් පිටි කාරයින්ගේ කුමන්ත්‍රණයක්
පොළොන්නරුවේ වී අතිරික්තයේ කතාව පාන් පිටි කාරයින්ගේ කුමන්ත්‍රණයක්
Gepostet von Lanka Lead News am Donnerstag, 21. Mai 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...