දේශීය පුවත්

සහල් පාලන මිල මඟින් ගොවියාගේ සහ කුඩා සහල් මෝල් හිමියාගේ ගෙල සිර කරන බවත් එය යම් නිලධාරීන් පිරිසක් විසින් දියත් කරන ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රංගිරි රූපවාහිනියේ නින්නාද වැඩසටහනට සහභාගිවෙමින් ඒ මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම ඒ පිළිබඳව සොයා බලා වරද නිවැරදි කරන ලෙසය.

වැඩ බැරි සහ වැඩ නොකරන්නන්ට ඉල්ලා අස්වීමට කියා බලා නොසිට ඔවුන් ගෙදර යැවිය යුතු යැයිද ඔහු අවධාරණය කරයි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More