දේශීය පුවත්

සහල් පාලන මිල මඟින් ගොවියාගේ සහ කුඩා සහල් මෝල් හිමියාගේ ගෙල සිර කරන බවත් එය යම් නිලධාරීන් පිරිසක් විසින් දියත් කරන ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රංගිරි රූපවාහිනියේ නින්නාද වැඩසටහනට සහභාගිවෙමින් ඒ මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම ඒ පිළිබඳව සොයා බලා වරද නිවැරදි කරන ලෙසය.

වැඩ බැරි සහ වැඩ නොකරන්නන්ට ඉල්ලා අස්වීමට කියා බලා නොසිට ඔවුන් ගෙදර යැවිය යුතු යැයිද ඔහු අවධාරණය කරයි.

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘කෝවිඩ්-19 මර්ධනයට පන්නරය ලැබුණේ රුසියානු වෛද්‍ය අධ්‍යාපනයෙන්’ – වෛද්‍ය අනිල් ජාසිංහ

ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්-19 උවදුර පාලනය කිරීමේ භාරදූර කර්තව්‍යය සඳහා තමන් ලද රුසියානු වෛද්‍ය අධ්‍යාපනය බෙහෙව...


Read More

20 කෙටුම්පත අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුක් – සාමිජිකයන් මෙන්න

යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස...


Read More

ඉන්දියාවෙන් චීන වරායට ආ නැවේ දාහතකට කොවිඩ් ලක්ෂණ – නැවට ගොඩවූ ලාංකීක නිලධාරීන් නිරෝධායනයට

දැවි තෙල් තොගයක් රැගෙන චීන වරායේ පිහිටි ලංකා අයි.ඕ.සී. සමාගමට පැමිණි නෞකාවක සේවය කරන කාර්ය මණ්ඩලයේ දහහත් දෙනෙකුට කොවිඩ් 19 රෝග ලක්ෂණ ...


Read More