දේශීය පුවත්

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මේජර් ජනරාල් ධුරයකට උසස් කිරීම සහ රණවිරුවන්ට එරෙහිව කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා  පසුගියදා රණවිරු සැමරුම අමතා කළ ප‍්‍රකාශයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායමක් එසැනින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

රණවිරු සමරුවේදී හෙලිකොප්ටර් යානා තුනකින් මල් දැමීමේ සිද්ධිය ද එම රාජ්‍ය නොවන සංවිධාන සිය පැමිණිල්ලේ දක්වා තිබේ.

මේ අතර ශී‍්‍ර ලංකාවේ හමුදාවට බි‍්‍රතාන්‍ය යුද පුහුණු හෝ වැඩමුළු සඳහා ඇරැයුම් කිරීමෙන් වළකින ලෙස ද බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

සබැඳි පෙර පුවත් – 

රටට එරෙහිවන සංවිධාන වලින් ඉවත්වීම: ජනපති කළ ප්‍රකාශයට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවෙන් මල් මිටක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More