ඉහළ කොත්මලේ ජලාශය පැන තරුණියක බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී ජීවිතක්ෂයට පත් හාමිඩ් රිස්වාන්ගේ සිරුරු අද නිවසට ගෙන ආවේය.
එහිදී පොලිස් නිලධාරීන් ද රිස්වාන්ගේ සිරුරට ආචාර කළ අතර විහාරස්ථානයේ හාමුදුරුවන්ද රිස්වාන්ගේ නිවසට වැඩම කරනු දැකගත හැකිවිය.
එසේම තරුණියගේ ජීවිත බේරාගත් පොලිස් නිලධාරීන්ට ගම්වැසියන් උපහාර පිදූ අතර පොලිස් ස්ථානාධිපති රුවන් බණ්ඩාර අදාළ තරුණිය මුණ ගැසී අවවාද කළේය.
සබැඳි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...