දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීමත් සමග කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම හුදකලා කොට තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටි ...

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සකස් කෙරෙන ලැයිස්තුවට රජයේ කිසිදු බලපෑමක් සිදු නොවන බව ජනාධිපති කාර්යයාලය අවධාරණය කරයි. විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මේ බව සඳහන් කරයි.

වෙළඳපලේ පැවතිය නොහැකි අතාර්තික මිලක් සහල් වලට පනවමින් අප්‍රේල් 20 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් සහල් කර්මාන්තකරුවාගේ සහ ගොවියාගේ ගෙල සිරකෙරෙන බවට පසුගිය දින වල බරපතල සමාජ කථාබහක් සිදුවිය. එසේ රු.85 ක් වැනි ඉතා අඩු මිලක් නියම කිරීම මඟින් සහල් කර්මාන්තකරුවන්ට ව්‍යාපාර පවත්වා...

මීගමුව බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයකුගේ බැංකු ගිණුමක රුපියල් කෝටි එකහමාරක් තිබීම සම්බන්ධ‍යන් බන්ධනාගාර මූලස්ථානය විමර්ශනයක් අරඹා ඇත. මේ සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන්​ගේ නියෝග මත කරන අභ්‍යන්තර පරීක්ෂණයට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ ...

එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 100කට ආසන්න පිරිසකට විනයානුකූල පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කිරීමත් සමඟ දෙපාර්ශවය අතර දරුණු වාග් ප්‍රහාරයන් මෙන්ම මාධ්‍ය ප්‍රකාශ නිකුත් වීමට පටන් ගෙන තිබේ. දෙපාර්ශවයේම මහා ලේකම්ව...

මෙරටින් වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(27) දිනයේ හඳුනා ගැණුනු නව ආසාදිතයින් 150 දෙනා ද සමඟයි. මෙය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින්ගේ සංඛ්‍යාව බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඊයේ දිනයේ හදුනාග...

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් නිසි මාර්ගෝපදේශන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. විශේෂයෙන් එම ශ්‍රමිකයින් කාණ්ඩගත කර අදියර කිහිපයක් යටතේ මෙරටට ගෙන්වා ගැනීම සිදුකළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි. ...

මහ මැතිවරණය කල් දමමින් රටම අකර්මණ්‍ය කිරීමේ විපක්ෂයේ උපාය මාර්ගයට මැතිවරණ කොමිසම සහය දක්වන බවට ජනතාව තුළ මතයක් ඇති වී තිබෙන බවත් එය ස්වාධීන මැතිවරණ කොමිසමේ කීර්ති නාමයට විශාල කැළලක් බවත් හිටපු ඇමැති ඩබ්ලිව්. ඞී. ජේ සෙනෙවිරත්න සෙනෙවිරත්න මහතා පැවසීය. හෙතෙම මෙම අදහස් පළ කළේ ඉකුත් 26 වැනිදා ර...

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතා වෙනුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමාන් දේශපාලනයට පිවිසෙනු ඇතැයි වාර්තා වෙනවා. මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා ලබා දී තිබූ ආරුමුගම් තොණ්ඩමාන් මහතා වෙනුවට බොහෝ දුරට ජීවන් තොණ්ඩමාන්ගේ නම ඉදිරිපත් කෙරෙනු ඇති. තොණ්ඩමාන් පවුලේ තවත් අයෙක...

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 නෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට ඇතුළත්ය. මේ ...

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.ස...

සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතා සිය නීතිඥවරයා හරහා හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වෙත එන්තරවාසියන් යවා ඇත. ඉරාජ් වීරරත්න මහතාගේ නීතිඥවරයාවන ප්‍රබුද්ධික තිසේරා මහතා නිකුත් කළ එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ , හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් සිදුව තිබේ. අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති එම හමුවේදී ද්වීපාර්ශවීය ආර්ථික සබඳතාවය වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. ...

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සංඛ්‍යාව සීමා කර අදාළ කටයුතු පවත්වාගෙන යන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි. සමස්ත කාර්ය මණ්ඩලය තුනෙන් ඒකක්ද නොමැති නම් අඩක්ද යන්න ඒ් ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතු බවද ...

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය. සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද...

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා. අද (27) උදෑසන 7.10ට පමණ පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. පිපිරීම සිදු වූයේ කුමක් ද යන්න සොයා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙනවා. ...

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලු බදු වලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාළව ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි. ...

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකර ඇතිමූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සදහා  දින නියම කර තිබේ. ...

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ කුමන ප්‍රභේදය ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ අවදානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. අද නාළිකාවක වැඩසටහනකට ඒක්වෙමින් ඔහු කියා සිටිය...

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ඇප ඉල්ලීම වෙනත් අධිකරණයකට මාරු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත. පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...