දේශීය පුවත්

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සංඛ්‍යාව සීමා කර අදාළ කටයුතු පවත්වාගෙන යන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.

සමස්ත කාර්ය මණ්ඩලය තුනෙන් ඒකක්ද නොමැති නම් අඩක්ද යන්න ඒ් ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කොළඹ හා ගම්පහ මෙරට වැඩිම ජන ඝනත්වය ඇති දිස්ත්‍රීක්ක දෙක බැවින් ඒම ප්‍රදේශ දෙක තුළ කොරෝනා ව්‍යාප්තිය පොකුරු ලෙස පැතිරයාමේ අවදානමට ඉක්මනින්ම ලක්වීමට හැකි බවද අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

ඒ් නිසා රටේ ආර්ථික කටයුතු ආරම්භ කර පවත්වා ගෙන යෑමේදී අදාළ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතු බව අවධාරණය කරන ඒ් මහතා ආයතනවල සේවක පිරිස හැකිතාක් සීමා කරන ලෙසද ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More