දේශීය පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකර ඇතිමූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සදහා  දින නියම කර තිබේ.

අදාල පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, ඇස්.තුරෙයිරාජා සහයසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (26)  කැඳවීය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 22 වනදා කැදවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සදහන් කළේය.

රිෂාඩ්බදුර්දින්, අමීර් අලී, හුසේන් සහ මොහොමඩ් මහරූෆ් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More