දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 100කට ආසන්න පිරිසකට විනයානුකූල පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කිරීමත් සමඟ දෙපාර්ශවය අතර දරුණු වාග් ප්‍රහාරයන් මෙන්ම මාධ්‍ය ප්‍රකාශ නිකුත් වීමට පටන් ගෙන තිබේ.

දෙපාර්ශවයේම මහා ලේකම්වරුන් දෙදෙනා ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

එජාප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් හා සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම  බණ්ඩාර යන මහත්වරුන් එකිනෙකාට අභියෝග කරගනිමින් හා චෝදනා නගමින් මෙසේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ.

සමගි ජන බලවේගය පිහිටුවීම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියකින් තොරව සිදු වූවක් බවට කාරියවසම් මහතා චෝදනා කරන අතර අතේ ඇඟිලි ගණනේ තරමටවත් ආසන දිනා ගැනීමට නොහැකි පිරිසක් කරන ප්‍රකාශ වැදගත් කමක් නැති ඒවා බව මද්දුම බණ්ඩාර මහතා පේනවා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More