දේශීය පුවත්

සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතා සිය නීතිඥවරයා හරහා හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වෙත එන්තරවාසියන් යවා ඇත.

ඉරාජ් වීරරත්න මහතාගේ නීතිඥවරයාවන ප්‍රබුද්ධික තිසේරා මහතා නිකුත් කළ එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ , හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් මැයි 21 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සහ සාමාජ ජාලා යොදා ගනිමින් සිය සේවාදායකයා වන සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතාට අපහාස වන ආකරයට විවිධ ප්‍රකාශ සිදු කර ඇතිබවයි.

ඉරාජ් වීරරත්න මහතා එම ප්‍රකාශ සියල්ල ප්‍රතික්ෂේප කරන බවද එහි සඳහන් කර තිබේ.

දින 14ක් ඇතුලත ඉරාජ් වීරරත්න මහතාට සිදු කර ඇති අපහාස සම්බන්ධයෙන් සමාව ගත යුතු බවද එම එන්තරවාසිය හරහා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට දැණුම් දී ඇත.

එලෙස ලිඛිතව සමාව නොගතහෙත් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට එරේහිව ඉදිරියෙදි වන්දි ඉල්ලා අධිකරණය හමුවේ ණඩුවක් ගොනු කරන බවද සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතාගේ නීතිඥවරයා දන්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More