දේශීය පුවත්

ඇමරිකාවේ ජන වර්ග වාදී ආණ්ඩුවට එරෙහිව සාමකාමීව නිරෝධායන උපදෙස් අනුගමනය කරමින් පවත්වන ලද විරෝධතාවයකට එරෙහිව පොලීසිය ක්‍රියා කළ ආකාරය අනෝමඥ බව ජාතික සංවිධාන කියයි. ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ විරෝධතා පළ කළ පිරිසට එරෙහිව එසේ අමානුෂික ආකාරයට ප් ...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගියදා නිකුත් කළ නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශනයේ අයිතිය සීමා කර පුද්ගල නිදහස උල්ලංඝනය කර ඇතැයි යන ප්‍රකාශයට ශ්‍රී ලංකාව නිල වශයෙන් විරෝධය පළ කර තිබේ. මහ කොමසාරිස්වරිය පසුගිය ජුනි 03 වැනිදා නිකුත් කළ නිවේදනයක...

මෙරටදී උසස් පෙළ අසමත්ව විදේශයට ගොස් වෛද්‍ය උපාධිය ගත් පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලා ඇත. මෙම වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි නොකරන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ....

විනයගමුර්ති කරුණා වසර 30කට පෙර සිදුවූ පොලිස් නිලධාරීන් 600 ක් මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදීන් විසින් ඝාතනය කළ ආකාරය විශේෂ කාර්ය බළකායේ හිටපු නිලධාරියකුවූ ජනෙත් විමල සහ ජාත්‍යන්තර අපරාධ නීතිය ගැන දන්නා නීතිවේදී ටෙනී ප‍්‍රනාන්දු හමුවේ මෙයට වසරකට පෙර හෙළිකළේ මෙසේය. ‘‘ආර් පේ...

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

මැතිවරණ මැතිවරණ කෙමිිසමේ එක් සාමාජිකයෙක් නිසා රටම ආරාජික වෙලා. මේ මැතිවරණ කොමිසම ද්‍රෝහි වෙන්නේ ආණ්ඩුවට නොවේ රටේ ජනතාවටයැයි හිටපු ඇමැතිවරයෙකු වන විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. බත්තරමුල්ල නෙලුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (9* පැවැති මාධ්‍ය හ...

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්‍ර...

කොව්ඩි -19 රෝගීන් සමඟ දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමඟ දින දෙක තුනක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ. කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල ...

මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි. ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බවය. මනාප අංක සම්බන්ධ...

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමා තිබේ. එම විභාගයන් පවත්වනු ලබන නව දිනයන් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව උසස් පෙළ විභාගය සැප්තැම්බර් 05 වෙනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 වෙනිදා අවසන් වන බව අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම ...

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ‍ජූනි 29 වැනිදා පාසල් විවෘත කෙරෙන්නේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් වන අතර සිසුන් වෙනු...

අධිකරණ නියෝග සහ නිරෝධායන නීතිය කඩ කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයෙදී විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

හෙරොයින් ළඟ  තබා ගැනිමේ චෝදනාවට ලක්ව නිරෝධායනය සදහා යොමු කළ  පනස් හැවිරිදි පුද්ගලයකු අද  (9දා) මහනුවර නිරෝධායන මධ්‍යස්ථානයේදි සිය දිවි හානිකොට ගෙන තිබේ. සිය සරමෙන් ගෙල සිරකොට එල්ලී මරණයට පත්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට තුන්වන අදියරේ 135 ඒ නිවසේ පදිංචිව සිටි  50 හැවිරිදි  සුමිත් අපොන්සු බව පොලි...

අද (09) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන හැට එකක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.

වත්මන් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරන නිලධාරී පිරිසක් මහ බැංකුව ඇතුළේ සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. මහ බැංකුවේ සිටින බොහෝ ඉහළ නිලධාරීන්ගේ ඔළු සෑදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවට අවශ්‍ය විදිහට මි...

නව MCC ගිවිසුමක් මේ වනවිට සකස් කර ඇති බවටත්, නුදුරේදීම අමෙරිකාව සමග එම ගිවිසුම අස්සන් කරන බවටත් තොරතුරු පැතිර යන බැවින් ඒවායේ සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න සම්බන්ධයෙන් විමසා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කොට ඇත. ජනතා විමුක්ති පෙරමු...

එළඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි. 2197/07 දරන එම ගැසට් නිවේදනයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සටහන් කර ඇත. ...

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සමඟ සබදතා පැවැත්වු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පුල්මුඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයට ආධාර අනුබල දුන් අබුසාලි අබු බකර්ට සහය දැක්වූ අයෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ ...

හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ පුද්ගලික ලේකම්වරයකුට අයත් බ්ලු ඕෂන් ආයතනයේ නැව් අටක් උපයෝගී කරගෙන නීති විරෝධි අයුරින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම හේතුවෙන් ජී.එස්.පී. සහනය රටට අහිමි වූ බව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක ​සේනාධිපති පැවැසීය. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් ස...

කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව තමන් ප්‍රකාශ නොකළ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. මැතිවරණ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන තම සංවිධානය කිසිවිටෙක මැතිවරණ එරෙහි වී න...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...