උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමා තිබේ. එම විභාගයන් පවත්වනු ලබන නව දිනයන් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව උසස් පෙළ විභාගය සැප්තැම්බර් 05 වෙනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 වෙනිදා අවසන් වන බව අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වෙනිදා පැවැත්වීමට නියමිත බවද ඔහු කියා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...