දේශීය පුවත්

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සමඟ සබදතා පැවැත්වු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පුල්මුඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයට ආධාර අනුබල දුන් අබුසාලි අබු බකර්ට සහය දැක්වූ අයෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අබුසාලි අබු බකර් සෞදි අරාබියෙන් පිටුවහල් කර මෙරටට පැමිණීමෙන් පසුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි.මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

href=”https://chat.whatsapp.com/CzR0TbEzFuE08EzNjcY2R9″>



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More