දේශීය පුවත්

ඇමරිකාවේ ජන වර්ග වාදී ආණ්ඩුවට එරෙහිව සාමකාමීව නිරෝධායන උපදෙස් අනුගමනය කරමින් පවත්වන ලද විරෝධතාවයකට එරෙහිව පොලීසිය ක්‍රියා කළ ආකාරය අනෝමඥ බව ජාතික සංවිධාන කියයි.

ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ විරෝධතා පළ කළ පිරිසට එරෙහිව එසේ අමානුෂික ආකාරයට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නැති බවය.

උසාවි නියෝගය කියවා පිරිසට විසිරී යන ලෙස ඉල්ලා සිටීම මඟින් පමණක් ඊට මුහුණ දිය හැකිව තිබියදී ආණ්ඩුවේ ප්‍රතිරූපය හානිදායක ආකාරයට මෙවැනි ගොන් වැඩ කරන්නේ පොලීසිය තුළ සිටින ආණ්ඩු විරෝධී බලවේග විසින්දැයි සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කළේ ය.



One thought on “පෙරටුගාමීන්මට පහර දීම : ආණ්ඩුව අමාරුවේ දාන පොලීසිය කරපු ගොන් වැඩක් – ජාතික සංවිධාන”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More