එළඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.
2197/07 දරන එම ගැසට් නිවේදනයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සටහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...