දේශීය පුවත්

වසර 48000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වී තිබේ. අප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය අද වා...

මෙරට මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ 26985 ක් ඇති අතර ඒවා සියල්ල ලොරි, චැසි මත ඉදි කළ ඒවා බව ප්‍රවාහන අංශය විසින් සිදුකළ සමීක්ෂණයකින් සොයාගෙන ඇති බව වාර්තා වේ. එසේ ලොරි චැසි උඩ අටවන ලද බස් යැයි කියන බස්වල ගමන් කරන මගින්ට ලැබෙනුයේ ලොරියක නැගී ගමන් කරන පහසුකම් බව එම වාර්තා පෙන...

නීත්‍යානුකූල නොවන ආකාරයට ඉන්දියාවෙන් උතුරට පැමිණෙන වෙළඳුන් සහ කම්කරුවන් නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි වටය ආරම්භ විය හැකි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වන විට ඉන්දියාවේ වසංගතය සමාජයට සම්ප්‍රේෂණය වී ඉතා බරපතල ලෙස උත්සන්න වන තත්වයක් තුළ දිනකට  රෝගීන් 10,000 වඩා වාර්...

පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මීගමුව සිර මැදිරිය තුළ ගතකරන සුපිරි ජීවිත සම්බන්ධයෙන් වූ ජායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය වෙත යොමු කොට තිබේ. එම ජායාරූපවලට අනුව මෙම සිරකරුවන් සිය සිරමැදිරි තුළට කිසිසේත්ම රැගෙන යා නොහැකි සහ තහනම් ද්‍රව්‍ය වන ශීතකරණ, විද...

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පරිශ්‍රයේ මේ වන විට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වේ. එහිදී සිව්වන වසරේ විභාග කටයතු සදහා සියලුම විශ්ව විද්‍යාල ජූනි මස 22 වැනිදා විවෘත කිරීමට තීරණය කෙරිණි.

පිට රටින් කිරි හරක් ආනයනය කිරීමේ තීන්දුව කිරි ආර්ථිකයට අදාළව ශ්‍රී ලංකාව විසින් තේරිය යුතු උපාය මාර්ගික ප්‍රවේශයට පටහැනි බවට ප්‍රභල කරුණු දැක්වීමක් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් මාධ්‍ය වෙත එවා ඇත. ඔහුගේ පැහැදිළි කිරීම අනුව රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා...

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්&#x...

රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂක නිලූක ඒකනායන මහතා තමා මැතිවරණයට තරඟ නොකරන බවට ප්‍රකාශකොට ඉල්ලා අස්වී ඇත. පසුගිය සතියේ මංගල සමරවීර මහතාගේ ඉල්ලා අස්වීමත් සමග මේ වන විට සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් තිදෙනකු ලයිස්තුවෙන් ඉල්ලා අස්වී ඇත.  

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පාලනය කිරීමේදී පොලිසියේ ක‍්‍රියාකලාපය වත්මන් රජයේ ප‍්‍රතිපත්තියට අනුව අනුමත නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. රටේ වත්මන් ත...

රෝහිත බෝගොල්ලාගම මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ. ලබන 23 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. රෝහිත බෝගොල්ලාගම මහතා විසින් තමන් දේශපාලන පලිගැනීමකට ලක්වූ...

තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ කොරෝනා පැතිරීම ඉහළ යෑම නිසා ශී‍්‍ර ලංකාව දැඩි අවදානමකට ලක්වී ඇත. චෙන්නායි නගරය වසා නොදැමීම ගැන මදුරාසි මහාධිකරණය ද තමිල්නාඩු රජයෙන් ප‍්‍රශ්න කර තිබේ. චෙන්නායි ශී‍්‍ර ලාංකිකයන්ගේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය...

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ රැසකට ඇමරිකානු ‘රජයේ ආගමික නිදහස නමැති අලූත්ම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇතත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළ ඉස්ලාමීය ත‍්‍රස්තවාදයේ තොරතුරු වසන් කර ඇත. මෙම ඇමරිකානු වාර්තාවෙන් පාස්කු ප‍්‍රහාරයෙන් ...

විදෙස් රටවල විවිධ රැකියාවන් ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40000න් 20000 කගේ වගකීම භාර ගැනීමට  තමන් සූදානම් බව  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ක...

පහරදීමක් හේතුවෙන් මරණයට පත්වූ ජාතික ත්‍රීරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහභාගී වීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊයේ පස්වරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ සුනිල් ජයවර්ධන මහතා සම...

මිරිහාන කල්බදු ගෙවීමේ මූල්‍ය ආයතනයක (ලීසිං සමාගම* මැර සේවකයන් පිරිසකගේ පහරකෑමට ලක්ව මරුමුවට පත්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනය ද අස්ථානගත වීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ...

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත. ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති අත...

ඒසියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මේ වන විට ඔත්තු සේවා සංවිධානයක් ලෙස චෝදනාවට පාත්‍රව තිබෙන පාත් ෆයින්ඩර් සංවිධානයේ ප්‍රධානී මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ රෝ ඔස්තු සංවිධානයේ හිටපු ප්‍රධානියා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත. රෝ ඔස්තු සේවාවේ හිටපු...

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ   බවත් එම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට  කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් – 19 වසංගත තත්...

රට ඇරපු ගමන් රටේ ජනතාවගේ ජීවිත අවදානමකට ලක්කරමින් උසාවි නියෝගද නොතකා ඇමරිකාවට පාඩම් උගන්වන්න පැමිණි නිසා පෙරටුගාමී උද්ඝෝෂණයට එක්වූ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘අරුණ’ට පැවසීය. උද්ඝෝෂණ කරලා අපි ඇමරිකාවට පාඩම් උගන්වන්න, ඇමරිකාවට හැසිරෙන හැටි කිය...

මෙවර මහ මැතිවරණය සඳහා පනවා ඇති සීමා ප‍්‍රායෝගික නොවන බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අදාළ සීමා පැනවීමට පෙර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට බලධාරීන් කි‍්‍රයාකළ යුතුව තිබූ බවය. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...